sulu

හොශෙයා

කතෘ - බීරිගේ පුතා වූ ගෝමර්ගේ භාර්‍යාව වූ හොශෙයාග
ඉශ්‍රායෙල් වල උතුරු රාජධානියේ ජීවත් වියග
ක්‍රිථපූ 755-715 කාල වකවානුව තුල සේවය කල බව සැලකේග
උස්සියාල ආහස්ල ගෝතම් හෙසකියා ගේ කාලය තුල අනා වැකි පවසා ඇත

පාඩම්
ඉශ්‍රායෙල් උන්වහන්සේට කොපමන විරුද්දව ක්‍රියා කලද උන්වහන්සෙගේ නොනවතින ප්‍රේමය පෙන්වයි
යේසුස් වහන්සේගේ අගාපේ ප්‍රේමය ගැන කථා කරීම





යොවෙල්
නමේ තේරුම - යෙහෝවා දෙවියන්වහන්සේ
කාලවක් සදහන් කිරීමට නොහැකි නමුත් පොතේ සිදුවීම් සම්බන්දව බලන විට ක්‍රිථපූ 835-796 කාලය තුල යැයි සැලකේ
මොහු කථා කරන්නේ උන්වහන්සේගේ මැවිල්ල සහ උන්වහන්සේගේ බලය ගැනය
වීශේශයෙන් ශ=ද්ධාත්ම වැගිරීම සම්බන්දව මෙතුමා කථා කරයි
ස්වාමින් වහන්සේගේ දවස ගැන විශේශයෙන් පෙන්වයි
පාඩම්
දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු වලට විශ්වාසවන්ත බව
මිනිසාට තනිව ගමන් කිරීමට නොහැකි බැවින් මග පෙන්වන්නෙකු අවශ්‍ය බව




ආමොස්
නමේ තේරුම - බර දරන්නා වේ
මොහු ලාබාල ගෙවියෙක් සහ ගෙපල්ලෙක්
මොහු ඛෙත්ලෙහෙම් නගරයට ඉතා කිට්ටුව තිඛෙන තෙකෝවාහී වැසියෙක් වේ
ක්‍රිථපූ 767-753 කාලයේ අනා වැකි කියූ බව සැලකේ
බයිබලය අපට පවසන්නේ භූමිකම්පාවට වසර 02 කට ප්‍රතම සිටි බවයි
පාඩම්
විනාශ වූ රාජ්‍ය යසුස් වහන්සේ කරනකොටගෙන ගලවන බව
දෙවියන්වහන්සේ විවද ජාතීන්ට දඩුවම් කිරීම තුලින් උන්වහන්සේගේ ස්ව පාලනය





ඔබදියා
නමේ තේරුම
පරණ ගිවිසුම තුල මෙම නම ඇති 10 දෙනෙකු ගැන සදහන් වෙයි
නිස්චිත කාලයක් සදහන් කිරීමට අපහසුයි
මොහු ආහබ් රජුගේ කාලයේ සිටි බවට විවිධ මත ඇත
පාඩම්
උනවහන්සේගේ දරුවන්ට විරුද්ධව අත තබන සියල්ලන් හට දඩුවම් කරන බව

දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන් ගැන සලකන බැවින් ඔවුන්ට සහනය සහ ආරක්ෂාව එතුමන් තුල ඇති බව

උනවහන්සේ සියලූ ජාතීන් විනිෂ්චය කිරීම





යෝනා

නමේ තේරුම - පරවියා හෙවත් පලා යන්නා
මොහු හේබ්‍රව් ජාතිකයෙක් වන අතර සාබුලොන් ගේත්‍රයට අයත් ගෝපෙර් නුවර වැසියෙකි
නිස්චිත කාලයක් සදහන් කිරීමට අපහසු වන අතර ක්‍රිථපූ 8 වන සියවසයට අයත් බවට සැලකේ
විප්‍රවාස කාලයට පසු මෙම පොත ලියා ඇත
පාඩම්
දෙවියන් වහන්සේගේ සැලැස්මට අකීකරු වී පලා යෑම තුලින් අපට බොෝ අභියෝග භාදා සහ අමාරුකම් වලට මූන දීමට සිදු වන අතර සාතන්ගේ කැමැත්ත නම් උන්වහන්සේගේ වචනයට අකීකරු වී පලා යෑමට උපකාර කිරීමයි

කෙසේ වෙතත් උනවහන්සේගේ වැඩය සදහා මුලූ මැවිල්ල පාලනය කල හැකි බවත් උන්වහන්සේගේ අසීමිත ප්‍රේමයත්  ඉගෙන ගත හැකිය





මීකා
නමේ තේරුම - දෙවියන් වහන්සේ මෙන් සමාන කවුද
ගම  - මෙරොශෙත්-ගාද්
මොහු යුදෙව් ජාතිකයෙක් වේ
කෘෂිකර්මයේ යෙදී සිටි පුදගලයෙක් වේ
මොහුගේ අනාවැකකි උතුරු රාජ්‍ය පිලිබදව වේ
යෙසායා දිවැසි වරයා සමග සමකාලීන වේ
ක්‍රිථපූ 739-686
පාඩම්
වර්ථමාන සමාජය තුල මෙන්ම එම සමාජය තුලත් ධනවතුන් දිලිදුන්ව පාගා දැමීමත් දිලින්දන්ගේ වහල් භාවයට විරුද්දව කථා කල යුතු බව

සියලූ මිනිසා එක සමාන බවත් දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලන බවත් දෙවියන්වහන්සේගේ උදහස මෙම අසාදාරන කම නිසා පැමිනෙන බවත් පෙන්වා දෙයි





නාහුම්
නමේ තේරුම  - දෙවියන්වහන්සේ මගින් සැනසීම ලැබූ තැනැත්තා
නිනිවය බිද වැටීමත් දඩුවමත් ගැන කථාකරයි
පසුබිම වන්නේ අසිරියන් රාජ්‍ය සමය තුල
ක්‍රිථපූ -663
පාඩම්
දෙවියන් වහන්සේගේ දරුවන්ට විරුද්දව වන ජාතින්ට ලැඛෙන දඩුවමත් ඉශ්‍රායෙල්ගේ සැනසීම දෙවියන්වහන්සේ බව

උනවහන්සේගේ ශ=දධකම සහ උදහස පිලිබදව පෙන්වා දෙයි




හබක්කුක්

නමේ තේරුම - පොර බදනලද තැනැත්තා
ක්‍රිථපූ - 612-586 අතර බබවට මත පල කර ඇත
මොහු දෙවියන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසූ කෙනෙකගි

පාඩම්
දෙවියන් වහන්සේගේ ක්‍රියා කිරීම මිනිසාට අවබෝද කර ගැනීමට අපහසු බවත් උන්වහන්සේ තුල ඇති සර්වබලධාරීත්වය පෙන්වයි

දෙවියන්වහන්සේට අකීකරු වු ඉශ්‍රායෙල් හට දඩුවම් කිරීමට විවිධ ජාතීන් පාවිච්චි කරන බව පෙන්වයි
මෙම දිවැසිවරයා විශේශයෙන් පෙන්වා දෙන්නේ සියලූ අමාරුකම් මධ්‍යයේ දෙවියන්වහන්සේට ප්‍රශංශා කල යුතු බව සහ දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල විදහා දක්වයි


ශෙපනියා

නමේ තේරුම - දෙවියන් වහන්සේ විසින් ආරක්ශා කරනු ලැබූ තැනැත්තා
මොහුගේ පියා කුෂී වන අතර මොහු අප්‍රිකා සම්බව්‍යට අයත් වේ
මොහුව ජොෂියාගේ රාජ්‍ය කාලයේ කැදවා ඇත
ක්‍රිථපූ  - 640-609
මෙම කාාලය ආගමික දේ ප්‍රතිසංස්කරනය කරමින් තිබූ කාලයකි
මෙම කාලයේ අසිරියා දේව වන්දනාලඅයුක්තියලඅසාධාරනය හා සදාචාරය පිරිහී ගිය සමාජයකක්් තිබූ බවට පවසයිග

පාඩම්
මිනිසාගේ පාපය නිසා මිනිසා සමග මුලූ මැවිල්ල විනාෂ කරන බවට අනතුරු දැක්වීම තුලින් උනවහන්සේගේ දවස ගැන ඇති භයානක කම විදහා දක්වයි

දෙවියනවහන්සේ ඉදිරියේ අන් දෙවි වරුන්ගේ නිෂ්ඵල කමත් ඔවුන්ගේ විනාෂය ගැන පෙන්වන අතර දෙවියනවහන්සේට විරුද්ද වූ මිනිසාට නැවත හැරී උන්වහන්සේ වෙතට පැමිනෙන ලෙස ආයාචනා කිරීම තුලින් උනවහන්සේගේ ප්‍රේමය පෙන්වයිග

පාපයට හේතු සියලූ ජාතීන් හට උනවහන්සේ දඩුවම් කරන බව පෙන්වා දෙයි

උන්වහන්සේගේ දවස ඉශ්‍රයෙලට සහ අන්්‍යජාතීනටත් අයිති බව පෙන්වෙ දෙයි





හග්ගයි

නමේ තේරුම - මංගල්‍ය
පලස්තීනයේ සිටින්නට ඇතැයි උපකල්පනය කරයි
මෙතුමා සෙකරියා දිවැසිවරයාට සමකාලීනයැයි පැවසේ
ක්‍රිථපූ  - 520
පර්සියානු අධිරාජ්‍ය සමයේ ඉශ්‍රායෙල් ජාතියට තම මව් බිමට පැමිනීමේ කාලය මෙම පොතේ පසුබිම වේ
දේව මාලිගය ගොඩ නැගීම මෙම පොතෙහි අන්තර්ගත වේ

පාඩම්
විනාශ වී ඇති දේව මාලිගාව ගොඩ නැගීමත් දේව මාලිගාව තම හදවත තු=ල ශ=ද්ධ ලෙස ගොඩ නගා ගත යුතු බව පෙන්වා දෙයි

දෙවියන්වහන්සේගේ අති ශ=දධභාවය පෙන්වා දෙයි




සෙකරියා

නමේ තේරුම - දෙවියන් වහන්සේ සිහිකරනවා ඇත
මොහු ඛෙරකියාගේ පුත්‍රයා වේ
මොහුගේ පරම්පරාව පූජක වංශයට අයත් වේ
ක්‍රිථපූ  - 515
දේව දර්ශන ඇතුලත් පොතකි

පාඩම්
බොහෝ දිවැසි වරුන්ට අකීකරු වීම මෙම පොතේ චෝදනා කිරීම තුලින් අපගේ දැඩි හදවත් තුල ඇති ස්භාවය පෙන්වයි

සැබැ සිතින් දෙවියනවහන්සේව නමස්කාර කිරීමත් උනවහන්සේ ඉශ්‍රායෙල් පවිත්‍ර කිරීමත් මෙහි පෙන්වා දෙයි





මලාකි

නමේ තේරුම ජ් දෙවියන් වහන්සේගේ පණිවිඩ කාරයා හෙවත් දූතයා
මෙම නාමය මෙම පොතේ පමණක් සදහන් වේ
උන්වහන්සේට නමස්කාර  කිරීම පිලිබදව උන්වහන්සේගේ ප්‍රතිපත්ති පෙන්වා දෙයි
+විප්‍රවාස යුගයට අයත් බව සැලකේ
දෙවියනවහන්සේට කරන නමස්කාර වල විවිධ පූජා වල ඇති වී ඇති දුෂ්‍ය වීම් පෙන්වා දෙයි
මෙම පොතේ විෂේෂ තේමාව දෙවියන්වහන්සෙගේ දවස වේ

පාඩම්
දෙවියන්වහන්සේට පූජා කරන විට හොදම දෙය පවිත්‍රව ශ=ද්ධව ආත්මයෙන් පූජා කල යුතු බව
දෙවියන කහන්සේගේ හදවත පිලිබදව සහ ප්‍රේමය පෙන්වා දෙයි
05
ග්‍රන්ථනාමාවලිය
ප්‍රනාන්දු පෝල් ගුනායින්ග ප්‍රොපේත හඩග පේරාදෙනියථ ලංකා බයිබල් විද්‍යාලය සහ සෙමිනේරියල2007ග
අත්තිවාරම් ප්‍රතිෂ්ථාපනය-


Comments

Popular Posts