jheramiah

යෙරමියා

යෙරමියා පොත ලියනු ලබන්නේ අනාගතවතෘ යෙරමියා විසිනි

යෙරුසෙලමට සැතපුම් කිහිපයක් උතුරෙන් පිහිටි ඇනතොත් හි ඛෙන්ජමින් ගෝත්‍රයට අයත් පූජක වංශයෙන් එන හිල්කියාගේ පුත්‍රයාය

මෙතුමා ක්‍රිථපූ 627 දෙවියන්වහන්සේගෙන් සිය කැදවීම ලැබූ අතර සේවයේදී ඉතා දුෂ්කර අමාරු අද්දැකීම් වලට මුහුන දෙමින් උනවහන්සේගේ සේවයේ ඉතා විශවාසවන්ත දාසෙයෙක් විය

හඩා වැටෙන අනාගතවතෘ සහ තනි වූ තනිව වෙසෙන අනාගතවතෘ ලෙස හදුන්වන්නේ ඔහුට විවාහ නොවවී සිටීමට අනක් ලැබී ඇති බැවිනිග නොනවතින අනාගතවතෘ ලෙසත් හැදින්වේ

යෙරමියා යන්නේ අර්ථය යොහෝවා තහවුරු කරයි යන්නයි

යෙරමියා පොත ලියන ලද දින වකවානුව වන්නේ ක්‍රිථපූ 627-585 දක්වා කාලයයි

යෙරමියා ක්‍රිථපූ 627 දී තම සේවය ආරම්බ කරන අතර ක්‍රිථපූ 586 දී තම සේවය අවසන් කර බව වාර්ථා වේ

යුධා රාජධානියේ අවසාන කාලයේ ජීවත් වූ මෙතුමා බලවත් දිවැසි වරුන්ගෙන් කෙනෙකි

මෙතුමා හොෂියා සහ යෙහොවාකීම් සහ ාශදකියා වන රජවරුන්ගේ කාලයේදී සේවය කර ඇති අතර මෙතුමාගේ සේවා කාලය අවුරුදු 50 පමණයැයි සැලකේ

යෙරමියාල ශෙපනියාල හබක්කුක්ල දානියෙල්ල එසකියෙල් සමකාලීන අනාගතවතෘ වරුන් වේ

යෙරමියා කැදවීම ලැබුවේ ජොශියා රජ තුමාගේ 13 වන අවුරුදිදි වේ

මෙම දිවැසි වරයාගේ චරිතය ඉතා සාමකාමී චරිතයක් වූවද එතුමාගේ ජීවිතය සාමකාමී නෙවීය

ඉස්ලාම් දහම තුලද මෙතුමා නබී වරයෙක් ලෙද  පිලිගන් ලබයි

මෙතුමා යුදා සමාජයට අනාවැකි පවසන විට එම සමාජය දෙවියනවහනසේට විරුද්ද වෙමින් රූපවන්දනාව අයුක්තිය අසාදාරනය දෙශපාලන අස්තීරතාවය යුදා සමාජයේ අවිශවාසවන්ත කම ව්‍යවස්ථාවට විරුද්ද විම වැන්දඔුවන් අසරණයින් අමුත්තන් තලා පෙලා කටයුතු කිරීම තුල මිනිසුන් පීඩා විදිමින් සිටිය නමුත් දෙවියන් වහන්සේ වෙතට පැමීනීම ප්‍රතික්ශෙප කලේය

ඔහු ජීවිතයේ අමාරු මොහොතවල් වල දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ශක්තිමත් වූ කෙනෙකි

යුදා දේශයේ මිනිසුන් ගැන දෙවියන් වහන්සේට මෙන් මෙම දිවැසිරෙයාටත් මහත් බරක් ඇති කෙනෙකි
01
යුදා ජාතියට සහ යෙරුසෙලමේ විනාශය පිලිබද අනා වැකකි පැවසූ නිසා මොහුව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කල අතර බලහත්කාරයෙන් වලක දමා හිරකර ඇති අතර මොහුගේ ජීවිතය බේරා ගෙන ඇත්තේ ඉතියෝපිය නපුන්සකයෙක් වේ

මෙතුමා දිවැසිවරුන සහ පූජකයන් වැරදි ලෙස දේව වචනය කථා කිරීම තුලින් පැමිණෙන උදහස ගැන කථා කරද එහි ප්‍රතිඵලය වූයේ පූජකයින් දිවැසි වරු සහ රජවරුන් මෙතුමට විරුද්ද දඩුවම් කිරීමයි

යෙරමියා දේව මාලිගාවේ විනාශය දෙවියන් වහන්සේගේ චෝදනා සහ විනිස්චය පස්තැවිල්ල ගැන රජවරුන්ට සහ බොරු දිවැසිවරුන්ට අනාවැකි ඉදිරිපත් කල අතර එම අනාවැකි බොහෝමයක් එතුමාගේ ජීවත කාලය තුල සිදු විය

යෙරමියා කථා කරන තේමාව ප්‍රධාන කොටස් 02 කට වෙන් කර දැක්විය හැක

01ගපාපයට විරුද්දව ඇති දෙවියනවහන්සේගේ අවවාදය සහ විනිශ්චය
02ගඉශ්‍රායෙල් ජාතියක් විදිහට පසුතැවිලි වුවහොත් නව බලාපොරොත්තුවක් ඇති බව

මෙම අනාගතවතෘ තුමා  පිළිබදව බයිබලයේ විශේෂ ලෙස තෝරා ගත් බව පවසයිගමොහුව දෙවියනවහන්සේ මවු කුසට එන්නටත් ප්‍රථමව නම කියා හඩ ගැසූ බවත්් දෙවියන් වහන්සේ මෙතුමාව යම් විශේශ කාරනයක් උදෙසා වෙන් කර ඇති බවත් බයිබලය පෙන්වා දෙයි

මෙතුමාගේ ජීවිතයේ එවකට සිටි සමාජයෙන් සහ තම පවුලේ අයගෙන් දෙවියන් වහන්සේ නිසා ප්‍රතික්ශේප වීම සහ කරදර පැමින ඇති නමුත් දෙවියන් වහන්සේ උදෙසා සියල්ල අහිමි කර ගත් චරිතයකිග

මරණ තර්ජන හමුවේ අවුරුදු 12 පමණ සැගවී සිටීමටද සිදු වී ඇති නමුත් මරනයට වඩා දෙවියන් වහන්සේගේ සේවය උතුම් කොට සැලකූ පුදගලයෙකි

යෙරමියාගේ කැදවීම තුල ඔහුගේ හීනමානය නැමති දුර්වල කම පවසමින් තම කැදවීමෙන් ඉවත්ව යෑමට සෑදු බව බයිබලය තුල අපට දක්නට ඇත

මෙතුමාගේ විශේශත්වය වූවේ එතුමාගේ ළමා සහ තරුණ මානසිකත්වයෙන් මිදී වැඩිහිටියෙකු ලෙස දෙවියන් වහන්සේ දුන් වගකීමට කීකරු වීම තුලින් එතුමාගේ කීකරු කම විදහා දැක්වීමයි
මිසරය පිලිස්තිය මොවබ් අම්මෝන් ර්දොම් අරාබි ගෝත්‍ර සහ බැබිලොනිය වැනි මෙතුමා ජාතීන් 09 කට එරෙහිව අනාවැකි පවසා ඇත

දෙවියන්වහන්සේ මෙතුමා සමග ධර්ශන තුලින් උපමා තුලින් සහ උන්වහන්සේගේ හඩින් කාරනා පෙන්වෙ දී ඇත

බයිබලය අපට යෙරමියාගේ චරිතයේ සහ සේවයේ සමහර පැති සහ යේසුස් වහන්සේගේ චරිතය සහ සේවයේ සමහර පැති සමාන ආකාරයකට ගලා යෑමක් පෙන්වා දැකිය හැක



යෙරමියාගේ ජීවිත රටාව සහ යේසුස් වහන්සේගේ ජීවිත රටාව
මව්කුසේදි කැපකරනු ලැබීම
අවිවාහකයෙක්
නෑ°යන් විසින් එපා කරනු ලැබීම
යෙරුසලමේ විනාශය ගැන වැලපීම
දේව මාලිගාව සොරුන්ගේ ගුහාවක් කීම
විශ්වාසවන්ත කම
නවගිවිසුම පිලිබදව පූර්න දැක්මක් තිබීම
විශේශයෙන් මෙතුමාගේ සේවය ඉශ්‍රායෙලයට පමනක් නොව සියලූ ජාතීන්ට සහ වර්ථමාන අපිටද මහත් බලපෑමක් වී ඇත


කෙසේ වෙතත් මරණය තෙක් දෙවියන් වහන්සේගේ සේවය උදෙසා විශ්වාසවන්තව හා කීකරුව සියලූ වේදනාවන් දාරගෙන උන්වහන්සේ තමන් හට පැවරූ වගකීම නොහොත් සේවය අවසන් කිරීමට ජීවිතයෙන් පවා මිලය ගෙවූ මොහු අපට බලවත් ආදර්ශමත් චරිතයකි


ග්‍රන්ථනාමාවලිය ථ

ප්‍රනාන්දු පෝල් ගුනායින්ග ප්‍රොපේත හඩග පේරාදෙනියථ ලංකා බයිබල් විද්‍යාලය සහ සෙමනේරියල2007ග
ස්කිනර් ජෝන්ග ප්‍රොපේත සම්ප්‍රධාය සහ ආගමගකොළඔථ ශ්‍රී ලංකා ක5ිස්තියානි පොත් සමාගමල1922
අත්තිවාරම් ප්‍රතිෂ්ථාපනය-

Comments

Popular Posts