හඩ්සන් ටේලර්






හැදින්වීම


  මෙම ලිපිය චීනයට ගිය මිෂනාරිවරයා ගැන යගචීනයේ ඉතිහාසයේ වැඩිපුරම භාවිතා වන මිෂනාරිවරයා හඩ්සන් ටේලර් යග ඔහුගේ වසර 51 ක සේවා කාලය තුළ ඔහුගේ චීන දූත මෙහෙවර 20 ක් පිහිටුවාල මිෂනාරිවරුන් 849 ක් ක්ෂේත්‍රයට ගෙන එන ලදිල චීන කම්කරුවන් 700 ක් පමණ පුහුණු කළේයල බ්‍රිතාන්‍ය රෙපරමාදු ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වූ අතර චීන අභ්‍යන්තර  මහෙයුමේ නිර්මාතෘවරයෙකිග ටේලර් වසර 51 ක් චීනයේ ගත කළේයග පාසැල් 125 ක් ආරම්භ කළහගමෙම පොත කියවීම තුලින් ඔහුගෙ ජිවිතය දෙවියන් වහන්සෙ පාවිච්චි කල අාකාරය සහ ඔහු දෙවියන්වහන්සේට විශ්වාස වූ අාකාරය පිලිබදව මනා දැනුමක් ලබා ගැනීමට හැකි වෙයිග විශෙශයෙන් මෙහුගෙ ජීවිතය සේවය දිහා බලන විට ඔහුට පැමිනි භාදා අති විශාලයගඑම භාදා නම් පිටත ලෝකයෙන් සහ කිතුණුවන්ගෙන් පැමිනි පිඩායගඔහුගේ සේවය තුල ඔහුට ලැබුනු දෙවල් දිහා බලන විට ලැබුනු දෙවල් නම් ඉතා අල්පයගනමුත් සේවය නිසා ඔහුට කැප කිරීමට වුන් දෙවල් දිහා බලන විට දවියන්වහන්සෙට ඔහු කොපමන අාදරය කරනවාදැයි සිතා ගත නෙහැකියගඔහුට අහිමි වු සමහර දෙවල් නම් ඔහුගෙ සිය බිරිදර්‍ණසිය පුතුනුවන් ර්‍ණඔහුගෙ නිදහස ර්‍ණ රැකියාව ර්‍ණ අවමානය දරා ගැනීම ර්‍ණබෙහො හිග කම් තුලින් ගමන් කිරීමට වීමර්‍ණ පොහෝ කිතුනු මිශනාරිවරැන්ගෙන් ප්රතික්ශේප විම මෙහි සමහරෙක්යගමෙම චරිතය අධ්‍යනය කිරිමෙන් මෙහුගේ සෙවයත් විශ්වාසවන්ත කමත් කෙතරම් අගනේද කියා තේරැම් ගත හැක


පව්ලෙ විස්තර
බාන්ස්ලිල යෝක්ෂයර්ල එක්සත් රාජධානියෙ 1832 මැයි 02 උපත ලද මොහුගේ දෙමාපියන් වුයේ ජේම්ස් ටේලර් සහ ඇමීලියා හඩ්සන් වුන අතර හඩ්සන් ටේලර්ගෙ දෙමාපියන්ගේ අාදරය කරැනාව සමග ඔහු ළමා වියට එලබීයග හඩ්සන් ටේලර් පවුලේ වැඩිමලා වියගඔහු ඉගෙනුම ලැබුවේ ශල්‍ය වෛද්‍ය රාජකීය විද්‍යාලයේයග හඩ්සන් ටේලර් කුඩා අවධියේ පටන් තම පියාගේ හඩට කීකරැ වු අතර පියා විසින් ඔහුට පවසන දෙවල් ගැන ඉතා ඔනෑකමින් සවන් දීමට පුරැදු වී සිටියේෙගඔහුගේ පියා ඖෂධ කලවම් කරන්නෙකු ලෙස සේවය කලේයග


කැදවීම සහ කීකරැ වීම
17 හැවරිදි වූ කල හඩ්සන් ටේලර් දෙවියන් වහන්සේව පිලිගෙන ගැලවීම ලැබුවේයගඔහු දෙවියන් වහන්සේ පිලිගැනීමට හේතු වුයෙ “එය නිම විය” යන ශුභාරංචි පත්‍රිකාවක් කියවීමෙන් පසුවයගදෙවියන් වහන්සේට ඔහු යාච්ඤා කරෙ උන්වහන්සෙගෙ කැමැත්ත ඔහුගෙ ජීවිතය තුල කුමක් කියා දැන ගන්නා අටියෙනිගනිසි පිලිතුරක් ලැබෙන තුරැ ඔහු තම කාමරයෙන් එලියට නෙයන බවට දෙවියන් වහන්සෙ ඉදිරියෙ කියා සිටියේයගදෙවියන් වහන්සෙ ඔහුගෙ හදවතට විශාල පෙළබවීමක් තැබුවෙ ඔහු සේවය සදහා චීනයට යා යුතු බවයිගඑයට පිලිතුරැ වශයෙන් ඔහු චීනය පිලිබදව විසතර සොයා දැන ගත් අතර චීන භාශාව පිලිබදව ඉගෙන ගත්තෙ මහත් පිපාසයකිනිග හඩ්සන් ටේලර් 1853 සැප්තැම්බර් 19 වන් දින ඔහුගෙ සේවය අැති චීනය බලා නැවුනැන්ගෙයග1854 මාර්තු මාසයෙ 01 දින හෙතෙම චීනයෙ ෂැංහයි නගරයට සේවය සදහා ලගා විනිගඑවිට හඩ්සන්ට වයස අවු 22 වියගඔහුගෙ අාශාව වූයෙ චීන ජනතාව වෙතට දවියන් වහන්සේගේ පනිවිඩය ගෙන යෑමයි

අභියොග අභිබවා
ඔහුට චීනයෙ සෙවය තුල අැති වීශාලම භාධාවනම් චීනයෙ සිටි පරන මිශනාරිවරැන්
සැපසම්පත් බුක්තිවිදිමින් සුබෝපභෝගී ංීවිතයක් ගත කිරීම සහ චීන ජනතාවට සුභාරංචිය පැවසීමෙදී  විදේශික පෙනුමද භාදාවක් වියගකෙසේ හො ඔහු එතැන් පටන් ඔහු චීන අැදුම් අැදීම සහ චීන ජීවන රටාවට ජීවත් වීමට පුරැදු වුනිගසුභාරංචිය පැවසීමේදී චීන මිනිසුන්ගෙන් ගුටි බැට වලට මුහුන පැමටද ඔහුට සිදුවියග හඩ්සන් ටේලර්ට පැමිණි අභියෝගයනම් ඔහුගෙ සිය බිරිද කොලරා රෝගයෙන් මිය යෑම ඔහුගෙ හදවතට මහත් වේදනාවක් ගෙන දන්නට වියගනමුත් එ් සියලු භාදා  පීඩා මැද තමන් කැදවා ගත් දෙවිදුන් විශ්වාසවන්ත බවත් අැදහිල්ලෙන් චීනයෙ මිනිසුන්ගේ ගැලවීම බලා නැවත සෙවය කර අතර 1900 වන විට හඩ්සන් ටේලර් එන්ගලන්තයේ සිටියේය චීනය තුල ඔහු සමග ධර්මදූත සේවයෙ යෙදි සිටි පවුල් 79  මරන ලදි එ් අතරින් මිෂනාරි වරැන් ලෙස පුහුනුව ලැබූ ළමුන් 21 දෙනෙක් එහි සිටියේයග 1905 ජුනි 3 දින  හඩ්සන් ටේලර් මිය ගිය අතර ඔහුට වයස අවුරුදු 73 වියගඔහු මිය ගියේ චීනයේ චැංෂාල හුනාන් නැමති සථානයෙයගඔහුගේ සේවයෙ අාරම්භය නිසා එ් වන විට මිෂනාරිවරැන් 840 පමන චීනයෙ ගම් තුල සේවය කරමින් සිටිගසියලු භාදාවල් හමුවෙ ඔහුෙග සේවයෙ අවම වශයෙන් 35ල000 ක් ඔහු හැරවූ අය බවත් ඔහු 50ල000 ක් පමණ බව්තීස්ම කළ බවත් කියැවේග


සාර්ථකත්වයෙ රහස්

වයස අවුරුදු 4 දී හඩ්සන්ල “මම මිනිසෙකු වූ විට මිෂනාරිවරයෙකු වී චීනයට යන්නෙමිග” පියාගේ ඇදහිල්ල සහ මවගේ යාච්ඤාව බොහෝ දේ වියග ඔහු ඉපදීමට පෙර යම් දිනෙක ඔහු චීනයට යන ලෙස ඔවුන් යාච්ඤා කර තිබුණිගදෙමාපියන්ගෙ යාච්ඤාව ඔහුගෙ සෙවයේ රහසක් අැතග
ඔහු චීනය පිළිබඳ පොතක් සභා අමාත්‍යවරයෙකුගෙන් ණයට ගත් අතර ග්‍රීකල හෙබ්‍රෙව් සහ ලතින් භාෂා අධ්‍යයනය ආරම්භ කළේයගඔහුගෙ සෙවය උදෙසා ඉතා මහත් කැපවීමක් තිබීමග
සියලු භාදා මැද දෙවියන්වහන්සේව විශ්වාස කිරිම ඔහුගේ සේවයෙ රහස වේග
අනාගත වාසස්ථානය සඳහා විවෘත කිරීම් ගවේෂණය කිරීමගඔහුගේ බෝට්ටුවෙන් ඔහු ගම් 58 ක් නැරඹීයගසේවයෙ දැක්මක් ඔහුට තිබිම රහසක් වෙග
දෙවියන්වහන්සෙගෙන් බලාපොරොත්තු විමට වඩා තමාගේ ජීවිතයෙන් අනවහන්සෙට දිමට පුරුදු විමග



මගෙ ජීවිතයට

මොහුගේ සේවයෙ ජීවිතය තුලින් මා හට හැගී ගියෙ දෙවියන් වහන්සේ අපේ ජීවිත වල දමා අැති සැලසුම් වලට උන්වහන්සෙ විශ්වාස වන්ත බවත් කුමන භාදා අබියෝග පැමිනියත් දෙවියන් වහන්සෙස් අපෙන් බලාපොරොත්තු වන සේවයට විශ්වාසවන්ත වීම තුලින් අප එතුමන්ට ගරැ කල යුතු අතර උන්වහන්සේ උන්වහන්සේගේ සේවකයා ලග සිටිමින් ඔහුව උසුලන් මග පෙන්වමින් ලග සම්බන්දතාවයකින් යුක්තව ඔහු සමග ගමන් කරන බවයිගඅපෙ සේවය තුල සැම දිනකම දර්ශනයක්  ඉලක්කයක් සහ රයට ලගා වීමට සැලසුමක් දෙවියන්වහන්සෙගෙන් අප ඉල්ලා යච්ඤා කල යුතුයගග
විශෙශයෙන් මෙහුගෙ ජීවිතය සේවය දිහා බලන විට ඔහුට පැමිනි භාදා අති විශාලයගඑම භාදා නම් පිටත ලෝකයෙන් සහ කිතුණුවන්ගෙන් පැමිනි පිඩායගඔහුගේ සේවය තුල ඔහුට ලැබුනු දෙවල් දිහා බලන විට ලැබුනු දෙවල් නම් ඉතා අල්පයගනමුත් සේවය නිසා ඔහුට කැප කිරීමට වුන් දෙවල් දිහා බලන විට දවියන්වහන්සෙට ඔහු කොපමන අාදරය කරනවාදැයි සිතා ගත නෙහැකියගඔහුට අහිමි වු සමහර දෙවල් නම් ඔහුගෙ සිය බිරිදර්‍ණසිය පුතුනුවන් ර්‍ණඔහුගෙ නිදහස ර්‍ණ රැකියාව ර්‍ණ අවමානය දරා ගැනීම ර්‍ණබෙහො හිග කම් තුලින් ගමන් කිරීමට වීමර්‍ණ පොහෝ කිතුනු මිශනාරිවරැන්ගෙන් ප්රතික්ශෙප විම මෙහි සමහරෙක්යග
මෙම චරිතය ගැන සෙයන විට මට තේරැම් ගියෙ අපි දෙවියන් වහන්සෙගෙන් සෙවය්දී බලාපෙරෙත්තු ෙවන්න පුරැදු වි සිටියද අප විසින් උන්වහන්සෙ වෙනුවෙන් කැප කිරිමටත් ඉගෙන ගැනීම ඉතා අවශ්‍ය දෙයක් බවයිගඔහුට චීන ජන සමාජයට හැඩ ගැසීමට කෙතරම් වෙහෙසක් දරිමට වුනේද යත් තමන්ගේ මිශනාරිවරැන්ගේ අපහසයට ලක් වීමටද එය දරාගෙන ඔවුන් සමග දයාවෙන් සේවය කිරීමට ඔහුට හැකි වියග
              ඔහුගෙ එම කැපවීම තුලින් අද වන විට චීන ජනයා ගැලවීම ලබන අතර එ් සදහා විපාකය සවර්ගයාදී දෙවියනවහන්සෙ ඔහුට ලබා දිම ගැන නිසැකයගඅපේ සෙවය තුලත් උන්වහන්සෙ වෙනුවෙන් කැප කිරීම කිරීමටත් අපට ලැබුනු කුඩා හො සෙවය ට විශ්වාස වන්ත වීමටත් මට තදින් හැගුණිග


ග්රන්ථනාමාවලිය

හඩ්සන් ටෙලර් මිෂනාරි පුරොගාමියාර්‍ණමෙන්ඩිස් ලලිත්ර්‍ණනිව් ෆෙරින් පීන්ටර්ස්ර්‍ණහල්පිටර්‍ණ1988-2008



Comments