දේශනා කිරීමේ අභියොගය

දේශනා කිරීමේ අභියොගය

දේශනා කිරීමේ අභියොගය පොත තුල පෙන්වා දෙන්නේ දෙවියන්වහන්සේ මිනිසාට කථා කර ආකාරයත් දිවැසිරෙැන් තුලින් සහ යේසුස් වහන්සේ තුලින් ප්‍රේරිතයන් තුලින් ගලා ආ දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් සහ ප්‍රතිපත්ති මාලාව වන අතර වර්ථමානයේ අපි අසන ලද උන්වහන්සේගේ වචනය අන්යන් අදයිරමත් කරන පිනිස කථාකිරීම වේග දේව වචනය කථා කරන විට විවිද අභියෝග පැමිණෙන නමුත් අපි සැබවින් දෙවියන්වහන්සේගේ අධිකාරිත්වය පැලදිය යුතුයගඅප හට පැමිණෙන අභියෝග ණම් මිනිසාගේ ස්වභාවයල යටහත් කමක් නොමැති බව විද්‍යාවේ දියුනු වීමත් සමගම ඔවුන්ගේ සැපපහසුව සෙවීම මිනිසාට දේව වචනය සෙවීමට භාදා කර ඇත ගමෙම භාදා ජය ගැනීමට අපේ ශක්තියෙන් නොහැකි නමුත් උන් වහන්සේගේ අධිකාරිත්වය ප්‍රක‍දාව සහ ආත්මයානන් වහන්සේගේ මග පෙන්වීම සමග වචනයේ ස්තීරභාවය තුල සිටගෙන දේශනා කල යුතු බව පෙන්වා දෙයිගදේශනා කිරීම යනු කතාවක් පැවසීම නොවන බවත් දේව වචනය පදනම් කරගෙන දේව ධර්මය සහ දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්ති මත කථා කල යුතු අතර දෙවියන්වහන්සේ විසින් මිනිසාට උන්වහන්සේව එලිදරව් කිරීම හා දෙවියන් වහන්සේගේ අධිකාරිත්වය අඩංගු විය යුතු බව මෙම පොත පෙන්වා දෙයිග දෙවියන් වහන්සේ උනවහන්දෙගේ වචනයෙන් සියලූ මැවිල්ල මැවු අතර දේව වචනයේ ස්ථාවරත්වය තුල සිට කථා කරන විට මිනිස් ජීවිත ගැලවීමට පරිවර්ථනය කරන බව පෙන්වා දෙයිගඑබැවින් දේව වචනයේ කිසි වචනයක් සුලූනොකරන ලෙස මෙම පොතේ කතුවරයා පවසයිග
වර්ථමාන සභාව තුල ඇති තම රුලට ආහාර සපයා දීම එඩේරා නැතිනම් දේශනාකරුවා බැදීසිටීම වගකීමක් වන බව මෙම පොතේ කතෘ තුමා පෙන්වා දෙයිගඅවාසනාවකට කරුනක් වන්නේ බොහො දේව දාසයින් තම බැටලූවන් පෝශනය නොකර තමන්වම පෝශනය කර ගැනීමේ අවධානම පෙන්වා දෙයිගසෑම සභාවක්ම දේව වචනය ඇදහිලීවන්තයාට සැබෑ ලෙස ඉගැන්විය යුතු අතර ඔවුන් දේව වචනය තුල ගෙඩනැගන බව මෙම පොත පෙන්වයිගමෙම අභියෝග සභාව තුල දේශනා කිරීම අඩාල කර ඇත ග දේ්ශනා කිරීමේදී උන්වහන්සේ පෙන්වන පනිවුඩය අද සමාජයට ගැලපෙන පරිදි සූදානම් කර ගැනීම පාලමක් සාදන්නාක් මෙන් සෑදිය යුතු බව පෙන්වා දෙයිගඑම වචනය ඔවුනගේ ජීව්තයට අදාල කිරීමෙන් දේව වචනයේ බීජය ඇදහිලිවනක්තයාගේ හදවත තුල පැල කර හැකි බව පෙන්වයිගවිශේශයෙන් යේසුස් වහන්සේගේ ජීවිතයල උන්වහන්සේගේ ආදර්ශය බයිබලීය ප්‍රතිපත්තිල බයිබලීය ආචාර ධර්ම දේශනවාට එකතු කිරීම තුලින් ඇදහිලි වන්තයාගේ ජීවිතයට බලවත් බලපෑමක් ඇති කර හැකි බව පෙන්වා දෙයිග
දෙAශනා කිරීමට ප්‍රතම එයට සූදානම්වි වැදගත් නම පෙන්වා දෙන අතර බයිබලය මෙනෙහි කිරීමත් අවට ලෝකයේ වන සිදුවීම් පිලිබදව හා ඉතිහාසයේ සිදුවීම් වර්ථමානයට සංසන්දනය කරන්නේ  හා කෙසේද යන්න එහා මෙහා පාලමක් ඉදි කරන්නා සේ වර්තමානය සහ අතීතය යා කිරීම තුලින් දේශනාව අසන්නන්ට බලපෑමක් කිරීමට හැකි බව මත වාදයකින් තොරව පෙන්වා දෙයිග ආත්මය කරනකොටගෙන බයිබල් පදයක් තෝරා ගැනීමත් එම පදයේ විවරනය පිලිබදව යාච්ඥා කර මගපෙන්වීම ලබාගෙන දේශනාව පිලවෙලට සකස් කර ගැනීම දක්වා සැකිලිලේ පිලිවෙල වැදගත් වන අතර සූදානම් කල දේශනය +ඇදහිලිවන්තයාගේ හදවතට යෑම සදහා සමාප්තිය නැතහොත් අවසානයේ ඇති වැදගත් කම මෙම පොත තුල කියා දෙයගඅප දේශනාව ඉදිරිපත් කරන විට තම චරිතය ඇදහිලිවන්තයාට විනිවිද පෙනෙන සේ ඉදිරිපත් කල යුතු වන අතර තමා තුල නැති දෙයක් දේශනා කිරීමට නුපුලූවන් බව පෙන්වා දෙයගඑසේ ඉදිරිපත් කිරීමෙන් ඇදහිලිවන්තයාට අපගේ චරිතය තුලින්ද බලපෑමක් ඇති වේගවිශේශයෙන් තමාගේ දේශනා ශ්‍යලය ඉදිරිපත් කිරීමේදී අලංකාර කලයුතුවන අතර කුතුහලය ඇති කර අසන්නාගේ අවධානය චවනය වෙතට යොමුකර ගැනීමත් දේශනා සූදානම් කර ගැනීම තුල සහ දෙAශනා කිරීම තුල ඇති අබියෝගත් එවා ජය ගැනීමට අවශ්‍ය පිලිවෙත් සහ මාර්ග මෙම පොත අධ්‍යනය කිරීමේදි උපකාරයක් විනි


ග්‍රන්ථනාමාවලිය ථ
ස්කොට් ජෝන්ගදේශනා කිරීමේ අභියොගයගකොහුවලථකොළඔ දේවධර්ම ශාස්ත්‍රාලයල2017

Comments

Popular Posts